Beauty
තනියම makeup කර ගැනීමේදී සිදුවන වැරැදීම්...
ගෙදරදී මේක්අප් කරගන්න ඕනෙම කෙනෙක් කැමැතියි. සැලොන් යන්න ගියාම කාලය විතරක් නෙවෙයි සල්ලිත් වියදම් වෙනවා. ඒත් ගෙදරදි කරන මේක්අප් එක සැලොන් එකේ කරන මේක්අප් එක තරම් නීට් නොවුණොත් ඒකත් ප්‍රශ්නයක්. ඉතින් මේ කියලා දෙන්න යන්නෙ ගෙදරදි මේක්අප් එකක් කරද්දි වෙන්න පුළුවන් අතපසුවීම් කීපයක් ගැනයි.
1. මස්කාරා පාවිච්චි කරද්දී වෝටර් පෘෆ් එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නෙ දාදියට හෝ කඳුළුවලට දියවෙන්නෙ නැති එකක්. සාමාන්‍යයෙන් තත්ත්වයෙන් බාල මස්කාරා ගාලා ටිකක් වෙලා යද්දි දාදිය දැම්මොත් ඇස් දෙක යටින් කළු පාටට මස්කාරා ගලන්න පටන් ගන්නවා. ඒ නිසා දියවෙන්නෙ නැති එකක් පාවිච්චි කරන්න. හොඳ තත්ත්වයේ මස්කාරා සෝදාහරින්න නම් වතුරින් තෙමලා ෆේස් වොෂ් එකක් දාලා සෝදන්නම ඕනෙ. මිලෙන් ටිකක් වැඩි වුණත් හොඳ මස්කාරා ඕනෙ තරම් වෙළෙඳපොළෙන් මිලදී ගන්න පුළුවන්.
2. ඔබේ මේක්අප් බ්‍රෂ් සෙට් එක ඔබ කොච්චර කාලෙකට සැරයක් පිරිසුදු කරනවාද? සමහර විට ගත්ත දවසෙ ඉ
Wmqgd .ekSu u